News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

ඊයේ මෙරටින් හමු වූ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

574 Views


ඊයේ මෙරටින් හමු වූ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 177ක්.

කොළඹ (1-15) ආසාදිතයින් 75ක්, නුගේගොඩ 09, කොටහේන 03, බ්ලුමැන්ඩල් 04, බොරැල්ල සහ පිටකොටුවෙන් ආසාදිතයින් 05 දෙනා බැගින්, බත්තරමුල්ල 03, පොතුරාව 05, කොළොන්නාව 06, පුවක්පිටිය 03, හංවැල්ල 06, කොස්ගම 02, රාජගිරිය 03, වටරැක 04, පන්නිපිටිය 05, මහරගම 03, දෙහිවල 13, අතුරුගිරිය 06, පාදුක්ක 01, කෝට්ටේ 01, වැල්ලම්පිටිය 04, දෙමටගොඩ 07, තලංගම 05, බම්බලපිටිය 04 සහ කොළඹ මහ නගර සභාව 01ක් අයෙක් ලෙස ආසාදිතයින් වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කය ආසාදිතයින් – 174

ගම්පහ 04, වත්තල 25, රන්තුඩේ 01, මත්තේගොඩ 01, කෙරවලපිටිය 03, හැඳල 10, මනමාලගම 04, බංගලාවත්ත 01, රඳාවාන 01, මුතුගම්ගොඩ 03, රාගම 07, කඩවත 16, ඌරුවල 01, කඳාන 07, බොලේගල 04, ගෝනවල 25, කැළණිය 15, නදුන්වල 08, හෙයියන්තුඩුව 03, යක්කල 06, ලෝලුවාගොඩ 01, දෙබහැර 02, පල්ලෙවල 02, නිට්ටඹුව 04, දංඕවිට 02, බියගම 07, වේවැල්දුව 02, වෙදමුල්ල 04, බාඳුරාගොඩ 02, බොකලගම 01 සහ ජෝසප්වත්ත 02 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කය ආසාදිතයින් 10

බුලත්සිංහල 05
අඟුරුගොඩවත්ත005

කුරුණෑගල දිස්ත්‍රික්කය ආසාදිතයින් 25

කුරුණෑගල 04, කුලියාපිටිය 02, නාරම්මල 02, වැල්ලව 04, තෙලියගොන්න 02, මල්ලවපිටිය 02, යක්ගහපිටිය 01, තෝරයාය 01 සහ රිදීගම 07ක් ලෙස ආසාදිතයින් වාර්තාවී ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 14)

කෑගල්ල 01, දැරණියගල 03, රුවන්වැල්ල 05, දෙහිඕවිට 02, පහතගම 01 සහ වහරක 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මහනුවර දිස්ත්‍රික්කය ආසාදිතයින් 09

ගලගෙදර 04, උඩහේන්තැන්න / පේරාදෙණිය / කඩුගන්නාව / ගලහ සහ පුස්සැල්ලාව යන ප්‍රදේශවලින් 01ක් ආසාදිතයා බැගින් වාර්තා වී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 12)
මස්කෙළිය 08 සහ වළපනේ 04.

පුත්තලම දිස්ත්‍රික්කය ආසාදීතයින් 07

හලාවත 05 සහ කලපිටිය 02.

රත්නපුර දිස්ත්‍රික්කය ආසාදිතයින් 06

කිරිඇල්ල 04 / අමිතිරිගල 02

ගාල්ල දිස්ත්‍රික්කය ආසාදිතයින් 03

මාකලපුව – එරාවුර් 04

හම්බන්තොට – 01

මාතලේ – 01

මොණරාගල – 01

පෑලියගොඩ පොලිසියේ එක් නිලධාරියෙක්

නිරෝධායන මධ්‍යස්ථාන – 04


News Articles
Latest Videos
Most Popular Post