News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

ඇමෙරිකාව සුවපත් කරන බවට නව ජනපතිගෙන් පොරොන්දුවක්

522 Views


ඇමෙරිකාව සුවපත් කරන බවට නව ජනපතිගෙන් පොරොන්දුවක්

ඇමෙරිකා ජනපති සටනෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් එරට 46 වෙනි ජනපතිවරයා වශයෙන් තේරීපත් වුණා. නව ජනපතිවරයා මාධ්‍ය අමතමින් සදහන් කලේ තමා ඇමෙරිකාව සුවපත් කිරීම සදහා ක්‍රියා කරන බවයි.

මේ අතර නව ජනපති ජෝ බයිඩන් ගේ ජයග්‍රණය සමරා එරට ජනතාව වීදී වලට බැස සතුට සමරන ආකාරයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කෙරනවා. ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිතව මුහුණු ආවරණ පළදවමින් මෙසේ සතුට සමරන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post