News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

ස්වයං නිරෝධායනය වෙමින් සිටි හලාවත පුද්ගලයෙක් නිවසේදී මිය යයි

1441 Views


ස්වයං නිරෝධායනය වෙමින් සිටි හලාවත පුද්ගලයෙක්  නිවසේදී මිය යයි

සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි බිංගිරියල ප්‍රදේශයේ පදිංචි අයෙක් අසනීප තත්වයක් උස්සන්න වී හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය පුවතක් වාර්තා වෙනවා.

මෙම රෝගියා මිට පෙර රෝහල් ගතව විශේෂ කොරෝනා ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී සුව වී නැවත නිවසට ගොස් ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී මෙලෙස අසනීප තත්වය වැඩි වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post