අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 283දෙනා සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව මේ වනවිට එම පොකුරුවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,220 දක්වා ඉහළ ගොස් ඇති බවයි.