News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

35 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

709 Views


35 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 35 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.

78 හැවිරිදි පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කරනවිට මියගොස් සිට ඇති අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීම සමග ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

ඔහු ප්‍රකාශ කළේ, මෙම මරණය මෙරට සිදු වූ 35 වැනි කොරෝනා මරණය ලෙසට තහවුරු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post