News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

ජනපතිවරණයෙන් පැරදුනු ට්‍රම්ප්ව බිරිඳත් අතහැරයයිද?

738 Views


ජනපතිවරණයෙන් පැරදුනු ට්‍රම්ප්ව බිරිඳත් අතහැරයයිද?

පසුගිය ඇමෙරිකානු ජනපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැර යාමෙන් පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට‍්‍රම්ප් ද සිය සැමියාගෙන් වෙන් වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මීට පෙරද සිය සැමියා වන ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් දික්කසාද වීමට මෙලනියා ට‍්‍රම්ප් තීරණය කර තිබුනද 2016 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමෙන් පසු එම තීරණය වෙනස් කිරීමට තීරණය කර වෙනස් කර තිබෙනවා.

ට‍්‍රම්ප්ගේ වයස අවුරුදු 74 ක් වන අතර මෙලනියා ට්‍රම්ප් 50 හැවිරිදිය.


News Articles
Latest Videos
Most Popular Post