News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

හැම තිස්සේම කොරෝනා ගැන කියවනවා – කොරෝනාවට බියේ බස් රථ රියදුරෙක් ගෙළ වැලලාගනී

742 Views


හැම තිස්සේම කොරෝනා ගැන කියවනවා –  කොරෝනාවට බියේ බස් රථ රියදුරෙක් ගෙළ වැලලාගනී

නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප‍්‍රවාහනය සිදුකළ ලංගම බස් රථයේ රියදුරෙකු කොරෝනාවට බියෙන් නිවස ඉදිරිපිට මාර්ගය අසල රබර් ගසල ගෙළ වැලලාගෙන මියගොස් තිබෙන පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අදාල මියගිය රියදුරාගේ බිරිද පවසන්නේ ඔහු වැඩ කරන ලද බස් රථයේ කොරෝනා අසාදිතයෙකු සිට ඇති බව පැවසු නිසා හැම තිස්සේම කොරෝනා ගැන කියවමින් වැඩට යෑමට බියේද පසු වූ බවයි.

කෙසේ වෙතත් අදාල සිද්ධිය පිලිබදව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post