කොහිලවත්තේ පදිංචි කාන්තාවක් පසුගිය දා කොළඹ ජාතික රෝහලේ දී හෘද රෝගයක් හේතුවෙන් මිය ගොස් තිබෙන අතර පසුව මියගිය කාන්තාව පී.සී.ආර්. පරික්‍ෂණයට ලක්කිරීමේ දී ඇයට කොරෝනා ආසාදිත බව හදුනාගෙන තිබෙනවා.
ඉන් අනතුරුව අදාල මිය ගිය කාන්තාව පදිංචි නිවසේ පිරිසද pcr පරීක්ෂණ සිදු කර තිබෙන අතර එයින් නිවසේ 07 දෙනකුට ම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.