News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

චීනයේ ගොඩනැගිල්ලක් ඇවිදගෙන යයි

786 Views


චීනයේ ගොඩනැගිල්ලක් ඇවිදගෙන යයි

චීනයේ ෂැන්හයි ප්‍රදේශයේ පිහිටි පෞරාණික ගොඩනැගිල්ලක් ඇවිදින ආකාරයක අත් දැකීමක් පසුගියදා එම ප්‍රදේශයේ ජනතාවට දකින්නට හැකි වුණා.
මෙම ගොඩනැගිල්ල නවීන රොබෝ තාක්ෂනය යොදා ගෙන තිබෙන ස්ථානයේ සිට වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සදහා මෙලෙස ක්‍රියා කර තිබෙනවා.

මේ සදහා ගොඩනැගිල්ලේ යට අඩිතාලම රොබෝ තාක්ෂණයෙන් එහා මෙහා කළ හැකි පාද 200ක් පමණ පිහිටුවා අදාල ගොඩනැගිල්ල ඔසවා ගෙන ගොස් වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ සදහා “Walking machine” නම් තාක්ෂනය යොදා ගෙන තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post