News Line| Off Air
Generic placeholder image

Nov
9

කොරෝනා ආසාදනය වීම වැළැක්විය හැකි එන්නතක්

849 Views


කොරෝනා ආසාදනය වීම වැළැක්විය හැකි එන්නතක්

කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්විය හැකි එන්නතක් ජාත්‍යන්තර සමාගම් දෙකක් එක්ව සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ, අදාළ එන්නත මගින් ජනතාවගෙන් සියයට 90කට වෛසරය ආසාදනය වීම වැළැක්විය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post