ගම්පහ, දොරණාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉකුත් දා සිය නිවසේදී ම මිය ගිය පුවතක් වාර්තා වුණා. කාන්තාව හෘදරෝග තත්ත්වයකින් පෙළී ඇති බව අනාවරණය වී තිබෙන අතර කෙසේ වෙතත් ඇයගේ මෙම හදිසි මරණය පිලිබදව සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඇයද කොරෝනා ආසාදිත කාන්තාවක් බවයි.
63 වියෙහි පසු වූ මෙම මිය ගිය කාන්තාවගේ මරණය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ( මෙම මරණය කොරෝනා මරණ ලැයිස්තුවට ඇතුලත් වී නොමැත. )