ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 356 දෙනකු වාර්තා වූ අතර එයින් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 193 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 ක් , කළුතරින් ආසාදිතයින් 28 ක්, රත්නපුරින් ආසාදිතයින් 8 , මහනුවරින් ආසාදිතයින් 7 ,මඩකලපුවෙන් ආසාදිතයින් 6 , කුරුණෑගලින් ආසාදිතයින් 04, මාතරින් ආසාදිතයින් 03 ගාල්ලෙන් ආසාදිතයින් 02 , අනුරාධපුර 01 , පුත්තලම , 01 ත්‍රිකුණාමලය, 01 ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 12 කින් මෙම ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.