කොරෝනා වෛරසය හේතුවෙන් අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන අරමුණු කර ගනිමින් බස් ධාවකයින්ට සහන ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2020 මාර්තු මාසයේ සිට පහත සදහන් ගාස්තු වලින් බස් ධාවකයින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු , ලොග් පත්‍ර ගාස්තු , පිවිසුම් පත්‍ර ගාස්තු , අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු,