News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

12 හැවිරිදි පාසල් සිසුවියකටත් කොරෝනා

880 Views


12 හැවිරිදි පාසල් සිසුවියකටත්  කොරෝනා

12 හැවිරිදි පාසල් සිසුවියකට කොරෝනා ආසාදිත බව ඊයේ හදුනාගෙන තිබෙනවා. මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි එම දැරියට කොරෝනා ආසාදිත බව හදුනාගෙන ඇත්තේ අහඹු ලෙස ගත් පුද්ගලයින් 163කට සිදුකළ PCR පරික්ෂනයකදීය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ ආසාදිතයෙකුගෙන් නිවසේ පැවැති දානමය පිංකමකට මෙම දැරිය සම්බන්ධ වී තිබෙන අතර එහිදී ඇයට මෙම වෛරසය ආසාදන වන්නට ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post