News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

ඇමෙරිකානුවන් සියලු දෙනා මුඛ ආවරණ පළඳින්නැයි එරට නව ජනපතිගෙන් අවවාදයක්

677 Views


ඇමෙරිකානුවන් සියලු දෙනා මුඛ ආවරණ පළඳින්නැයි එරට නව ජනපතිගෙන් අවවාදයක්

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් සිය අමෙරිකානු ජනතාවට සදහන් කරන්නේ සියලු දෙනා මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බවයි.

ජෝ බයිඩන් විසින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායක් නම් කිරීමට නියමිතව තිබෙන අතර තමාගේ පලමු කාර්ය වන්නේ කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යප්තියට එරෙහිව කටයුතු කිරීම බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post