කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ මව්වරු හා ළමුන් 46 දෙනෙකුටත් වෛද්‍යවරු, හෙදියන් ඇතුළු 10 දෙනකුටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා.
මේ සියලු රෝගීන් ප්‍රතිකාර සදහා IDH රෝහල වෙත යවා තිබෙන බව වැඩි දුරටත් සදහන්.