News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර එක් දුම්රිය මාර්ගයක් තාවකාලිකව වැසේ

772 Views


කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර එක් දුම්රිය මාර්ගයක් තාවකාලිකව වැසේ

මුහුදුබඩ මාර්ගයේ හිදිසි ඉදි කිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට සිට 13 වැනිදා සිකුරාදා දක්වා කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර එක් දුම්රිය මාර්ගයක් තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පැවසුවේ, කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදි කිරීමක් හේතුවෙන් එක් මාර්ගයක දුම්රිය ධාවනය එලෙස තාවකාලිකව අත්හිටුවන බවයි.

එබැවින් ඒ වෙනුවට පෙරවරුවේ හා පස්වරුවේ කොළඹ කොටුවේ සිට බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා.

එලෙස ක්‍රියාත්මක කෙරෙන බස් රථ සේවාව සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post