2019 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පැරණි හා නව නිර්දේශයන් යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල සඳහා තෝරා ගත් ආකාරය පැහැදිලි කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එම පැහැදිලි කිරීම පහතින් :