News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

ගම්පහ නාගරික මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

647 Views


ගම්පහ නාගරික මන්ත්‍රීවරයෙකුටත්  කොරෝනා

ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. ඒ ඔහුට සිදු කරනු ලැබූ pcr පරීක්ෂණයෙන් අනතුරුවයි.

මෙම නාගරික මන්ත්‍රීවරයා පෑළියගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයෙක් ඇසුරු කරන ලද බව පැවසෙන අතර එහිදී මෙම වෛරසය අසාදනය වන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.

ගම්පහ ප්‍රදේශයේ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමේ කටයුතු වලටද මෙම නාගරික මන්ත්‍රීවරයා සහභාගී වී ඇති අතර එම පිරිසකටද නිරෝධායනය වන්නට උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post