News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

කොල්ලුපිටියෙන් කොරෝනා ආසාදිතයින් 55ක්

469 Views


කොල්ලුපිටියෙන් කොරෝනා ආසාදිතයින් 55ක්

කොල්ලුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 55 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා.

එම පිරිසෙන් වැඩි දෙනෙක් හඳුනාගෙන ඇත්තේ ගාලුමුවදොර වැඩබිමක් ආශ්‍රයෙන් වන අතර විදේශීය ජාතිකයින් 14 දෙනෙකු ද ඊට අයත්.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන්ගේ ආශ්‍රිතයින්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post