News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයින් සංඛ්‍යාව 156ක් දක්වා ඉහළට

406 Views


බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයින් සංඛ්‍යාව 156ක් දක්වා ඉහළට

මෙරට බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඒ, කාන්තා රැඳවියන් 150 ක් සහ නිලධාරින් 6 දෙනෙකු වශයෙන්.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 90 දෙනෙක් , පිරිමි රැඳවියන් 22 දෙදෙනෙක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සිව්දෙනක්, පැරණි බෝගම්බර හා දුම්බර බන්ධනාගාර වලින් 32 දෙදෙනෙක්, කුරුවිට හා මාතර බන්ධනාගාරවලින් දෙදෙනෙක් ලෙස රැඳවියන් හඳුනාගෙන තිබෙනවා.

ආසාදිත නිලධාරින් හඳුනාගෙන ඇත්තේ, වැලිකඩ හා පැරණි බෝගම්බර යන බන්ධනාගාරවලින්.


News Articles
Latest Videos
Most Popular Post