මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ නංවමින් තවත් මරණ දෙකක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.
කොළඹ 11 සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් එලෙස මරණයට පත්ව ඇති අතර ඔවුන් පිළිවෙළින් 40 සහ 45 යන වයස් කාණ්ඩවල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
