පවතින අධික වාර්ෂාව නිසා යාපනයේ කොලූම්පුතුරෙයි නාගදීපය, වේලනෙයි හා කුරීකඞ්ඩුවාන් යන ප‍්‍රදේශ මුහුදු ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස මුහුදු ජලයෙන් යට වී ඇති නිවාස වලට සිටින 57 කට අයත් පුද්ගලයෝ 172 ක් මෙලෙස සිය නිවෙස් ජලයෙන් යට වීම නිසා දී අපහුසතාවයට පත් ව තිබෙන බවයි පැවසෙන්නේ.
මේ අතර යාපනයේ නාගදීපයට ඇතුළු ප්‍රදේශ වලට මහා මාර්ගද ජලයෙන් යට වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.