News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

හුදෙකලා කළ ප්‍රදේශ වල නීති කඩන පිරිස් අල්ලන්න ඩ්‍රෝන යානා යොදවයි

510 Views


හුදෙකලා කළ ප්‍රදේශ වල නීති කඩන පිරිස් අල්ලන්න ඩ්‍රෝන යානා යොදවයි

මේ වන විට හුදෙකලා කෙරුණු ප්‍රදේශවල නීති කඩකරමින් මාර්ගයන් තුල සැරිසරන පුද්ගලයින් සොයා ගැනීම සදහා ඩ්‍රෝන යානා යෙදවීමට කටයුතු කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුශාන් විජේසිංහ මහතා සදහන් කරනවා.

මේ තුලින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දීමෙන් සහයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post