News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

ඇමෙරිකාවේ කොරෝනා මරණ තවත් ඉහළට – මරණ පරීක්ෂණ කරන්න වෙලාවත් මදි වෙයි

709 Views


ඇමෙරිකාවේ කොරෝනා මරණ තවත් ඉහළට –  මරණ පරීක්ෂණ කරන්න වෙලාවත් මදි  වෙයි

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ගොදුරු වූ රටවල් අතර තවමත් පෙරමුණේ පසුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහි වාර්තා වන කොරෝනා මරණ ගණන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් මළ සිරුරු සඳහා පශ්චාත් පරීක්ෂණ කිරීමට වේලාව ද මදි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ගොඩ ගැසී ඇති මළ සිරුරු කළමනාකරණය කිරීමට අධි ශීතකරණ සවි කළ ජංගම මෝචරි ස්ථාපිත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post