News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

තවත් කොරෝනා මරණ දෙකක් මුල්ලේරියාව මූලික රෝහලෙන් වාර්තා වෙයි

611 Views


තවත් කොරෝනා මරණ දෙකක් මුල්ලේරියාව මූලික රෝහලෙන් වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 48 දක්වා ඉහළ නංවමින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් මුල්ලේරියාව මූලික රෝහලේදී මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල්වරයා තහවුරු කළා.

ඔවුන් දෙදෙනා කොළඹ 12 සහ මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ එම මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post