News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

බත්තරමුල්ලේ යාචකයෙකුට කොරෝනා

576 Views


බත්තරමුල්ලේ යාචකයෙකුට කොරෝනා

බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ, අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදීයි.

ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් 8 දෙනෙකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post