News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට නිල නිවාසවල රැඳී සිටින්නැයි දැනුම්දීමක්

423 Views


කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට නිල නිවාසවල රැඳී සිටින්නැයි දැනුම්දීමක්

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අනුව වැලිකඩ, කොළඹ රීමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවසර හිමි නොවේ.

බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post