News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

බස්නාහිරින් යන එන අය සොයන්න පොලිසීය සීරුවෙන්

473 Views


බස්නාහිරින් යන එන අය සොයන්න පොලිසීය සීරුවෙන්

නිරෝධායන නීති කඩ කරමින් බස්නාහිරින් යන එන අය පුද්ගලයින් සෙවීම සදහා විශේෂ මෙහෙයුමක් පොලිසීය විසින් ආරම්භ කර තිබෙනවා.

යම් පුද්ගලයෙක් මෙලෙස බස්නාහිරෙන් පිටව ගොස් තිබෙනනම් ඔහු හෝ ඇය පිලිබදව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් සදහන් කරනවා. අත්‍යාවශ්‍ය සේවාවල සාමාජික සාමාජිකාවන්ට මෙලෙස මෙම පළාතෙන් පිටව යෑමට හෝ ඒමට හැකි වන අතර අන් අය 11 වන දින සිට ලබන 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රී දක්වා බස්නාහිර පළාතෙන් යෑමට සහ ඒමට කටයුතු නොකරන ලෙස වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post