හුදෙකලාකර ඇති කොළඹ, මෝදර ප්‍රදේශයේ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ගුවනින් නිරීක්ෂණය කිරීමේදී හසු වූ පුද්ගලයින් හත් දෙනෙකු අද උදෑසන එලෙස අත්අඩංගුවට ගත් බවයි.