කොරෝනා වෛරසය හමුවේ බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නොකැදවීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා.
කෙසේ වුවත් පාර්ලිමේන්තු ජන්ද විමසීමකදී අදාල මන්ත්‍රීවරුන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව පාර්ලිමේන්තුවට කැදවීමට බලාපොරොත්තු වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.