විවාහ තුනක් කරගත් විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයෙක් පිලිබදව තොරතුරු වාර්තා වෙනවා. අදාල පුද්ගලයා සිය නිත්‍යානුකුල විවාහයෙන් පසු එම විවාහය දික්කසාද නොකර තවත් විවාහ දෙකක් සිදු කර ගෙන තිබෙන බව සදහන් වෙනවා.
කෙසේ වෙතත් බහු විවාහ චෝදනාව යටතේ විවාහ තුනක් සිදු කර ගැනීමේ සිද්ධිය මත මෙම විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ද තීරණය කර තිබෙනවා.