මියන්මාර් මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන අවුන් සා සුකීගේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ජාතික ලීගය වැඩි ආසන ගණනක් දින ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
එරට රජයක් පිහිටුවීම සදහා පක්ෂයක් ලබා ගත යුතු අවම ආසන ගණන 322 ක් වන අතර මේ වන විට එරට පාලක පක්ෂය ආසන 346 ක් දින ගැනීමට සමත්ව තිබෙනවා.