News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමුවෙයි

2748 Views


අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමුවෙයි

ගල්කිස්ස ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමු වූ බව පොලිසිය පවසනවා.

ලද තොරතුරක් මත කළ සොයා බැලීමකදී අද උදෑසන අදාළ මළ සිරුර හමු වී ඇති අතර මේ වනවිට එම මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත්කර තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස, ශ්‍රී ධර්මපාලාරාම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 80ක පුද්ගලයෙක් බවට තහවුරු කරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post