News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

කුඹුරු යායක තිබී තවත් පුද්ගල මළසිරුරක් සොයාගනියි

2616 Views


කුඹුරු යායක තිබී තවත් පුද්ගල මළසිරුරක් සොයාගනියි

මුලතිව් විශ්වමඩු පිහිටි කුඹුරු යායක තිබී පුද්ගල මළසිරුරක් පුදුකුඩිඉරිප්පු පොලීසියට හමුව තිබෙනවා. මිය ගිය තැනැත්තා අවු.41 වයසැති ඉලංකෝපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් බවයි වාර්තාවන්නේ.

අදාල මිය ගිය පුද්ගලයා මිය යාමට පෙර රාත්‍රියේ කුඹුරට ගොස් ඇති බව පැවසෙන අතර මරණයට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post