News Line| Off Air
Generic placeholder image

Nov
13

තවත් කොරෝනා මරණ 5ක්

669 Views


තවත් කොරෝනා මරණ 5ක්

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ නංවමින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ, රත්මලාන සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post