News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

තවත් ආසාදිතයින් 198ක් – පෑලියගොඩ පොකුර 12,425ට නගියි

612 Views


තවත් ආසාදිතයින් 198ක් – පෑලියගොඩ පොකුර 12,425ට නගියි

දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර ආශ්‍රයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 12,425ක් දක්වා ඉහළ ගියා.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම ආසාදිතයින් සියල්ලන්ම පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.


News Articles
Latest Videos
Most Popular Post