News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

“කොරෝනා මෘත දේහ භූමිදානය ගැන තවමත් අවසන් තීරණයක් නැහැ” – පවිත්‍රා වන්නිආරච්චි

649 Views


“කොරෝනා මෘත දේහ භූමිදානය ගැන තවමත් අවසන් තීරණයක් නැහැ” – පවිත්‍රා වන්නිආරච්චි

කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානය සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිඳු තීරණයත් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්, ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුවෙන් තවත් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බවත් ඇය ප්‍රකාශ කළා.

අදාළ කමිටුවේ ඉතිරි වාර්තා ලැබීමෙන් පසු ඒවා සළකා බලා ඉදිරි තීරණ ගැනීමට අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post