News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
14

කොරෝනා මරණ ගැන අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රිමාන්ඩ්

463 Views


කොරෝනා මරණ ගැන අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රිමාන්ඩ්

කොරෝනා වෛරසය වැළඳී මහමඟ වැටී පුද්ගලයින් මිය යන බවට සමාජ මාධ්‍යය ඔස්සේ අසත්‍යය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

අද උදෑසන කඩුගන්නාව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එලෙස අත්අඩංගුවට ගත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක්.

එවැනි අසත්‍යය පුවත් පළ කරන හා ඒවා හුවමාරු කරන පුද්ගලයින් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post