කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ් අනුව කොළඹ – කොටුව, පිටකොටුව, කොම්මපඤ්ඤවීදිය, වේල්ලවීදිය සහ මරදාන යන ප්‍රදේශ සඳුදා උදෑසන 5 සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.