News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

664 Views


සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව හෙට(16) පෙරවරු 8.00 වනවිට ඔවුන් සියලුදෙනාම සිය ආයතනවලට වාර්තා කළ යුතු වෙයි.


News Articles
Latest Videos
Most Popular Post