News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

552 Views


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි අතර කඩයිම් ලකුණු ද නිකුත් කරතිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post