කොරෝනා වෛරසය හේතුවෙන් සිය මව්බිමට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
කටාර් රාජ්‍යයේ රැකියා කල ශ්‍රී ලාංකිකයන් 12 හා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සදහා ගිය හමුදනිලධාරින් 79 දෙනෙකු මෙලෙස පැමිණ ඇත්තේ.