දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින වලදී වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.