News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

මිනුවන්ගොඩ කොරෝනා පොකුර සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවට යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

550 Views


මිනුවන්ගොඩ කොරෝනා පොකුර සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවට යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

පසුගිය ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ වූ මිනුවන්ගොඩ කොරෝනා පොකුර මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවට යුද හමුදාපතිවරයා සදහන් කරනවා.

සමස්ත මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 3106ක් වූ අතර එයින් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 136ක් පමණයි. අන් සියලු දෙනා සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post