News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ කවදාද ?

661 Views


තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ කවදාද ?

කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් මස 23 වැනි සඳුදා වන නමුත් එලෙස ආරම්භ වනවා නම් ආරම්භ වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් මත බවයි අධ්‍යපන අමාතවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.

ඒ පිලිබදව අවසන් තීරණය ඒ අනුව ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post