News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

තවත් කොරෝනා මරණ 3ක් – මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

564 Views


තවත් කොරෝනා මරණ 3ක් – මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගියා.

ඒ, අද තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වීමත් සමගයි.

මොරටුව, කොළඹ 10 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු එලෙස මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මරණ කොරෝනා මරණ ලෙසට තහවුරුකර තිබෙනවා.

අදාළ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post