News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
17

රංජන් රාමනායකට එරෙහි නඩුවකට දින නියම කෙරේ

496 Views


රංජන් රාමනායකට එරෙහි නඩුවකට දින නියම කෙරේ

අධිකරණයට අපහාස කළේ යැයි රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව යළි කැඳවීමට දින නියමකර තිබෙනවා.

ඒ අනුව එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි කැඳවනු ලබන්නේ එළැඹෙන දෙසැම්බර් මස 8 වැනිදායි.


News Articles
Latest Videos
Most Popular Post