News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

2021 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීම ඇරඹෙයි

716 Views


2021 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීම ඇරඹෙයි

2021 වසර සඳහා වන අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

පස්වරු 1.40ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමත් සමග මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අයවැය කතාව ඉදිරිපත් කිරීම ආරම්භ කළා.


News Articles
Latest Videos
Most Popular Post