News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

පැරණි බෝගම්බර හිරගෙදරින් රැඳවියෙක් පනී – තවත් අයෙක් මරුට

612 Views


පැරණි බෝගම්බර  හිරගෙදරින් රැඳවියෙක් පනී – තවත් අයෙක් මරුට

ඊයේ රාත්‍රියේ දී බෝගම්බර පැරණි හිර ගෙදරින් රැඳවියන් පස් දෙනෙකු පළා යැමට උත්සහා දරා ඇති අතර එහිදී පළා යෑමට තැත් කල අයෙක් බන්ධනගාර නිලධාරින් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන අතර තවත් රැඳවියෙකු පළා ගොස් තිබෙනවා.

එහිදී පළා යෑමට තැත් කල තවත් රැඳවියන් තිදෙනකු බන්ධනාගාර නිලධාරීන් විසින් කොටු කර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post